Month : September 2021

Featured LPL Media Centre News

LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින සිට...
Featured Media Centre News

මාධ්‍යයෙන් එල්ල වන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර සිටියි

Chamila Karawita
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පූර්ණ කැපවීමකින් තොරව, හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත...
Featured Media Centre News South Africa tour of Sri Lanka 2021

මේ කණ්ඩායම ගැන මට විශ්වාසයක් තියෙනවා – දසුන් ශානක

Chamila Karawita
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී...
Featured Media Centre News South Africa tour of Sri Lanka 2021

තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

Chamila Karawita
By Chamila Karawita කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව ගොඩ නංවන ලද නොබිඳුණු ලකුණු 121 ක සම්බන්ධතාව මත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ...
Featured Media Centre News South Africa tour of Sri Lanka 2021

වෙනස්කම් 3 ක් සමඟින් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Chamila Karawita
තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයේ ද කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය...