Asia Cup Featured Media Centre News‘ෆයිනල්’ එන්න ලේසිම විදිහChamila KarawitaSeptember 5, 2022September 5, 2022 by Chamila KarawitaSeptember 5, 2022September 5, 202209380 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (06 දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය දෙපිළටම ඉතාම තීරණාත්මක තරගයකි. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ...
Asia Cup Featured Padding UpSri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thrillerWeb AdminSeptember 4, 2022September 4, 2022 by Web AdminSeptember 4, 2022September 4, 20220801 Sri Lanka downed Afghanistan in a crunch Super 4 showdown thriller by 4,wickets with 5 balls to spare scoring 179 for 6 at the Sharjah...
Asia Cup Featured Media Centre Newsඇෆ්ගනිස්ථානයට එරෙහිව ‘වාඩුව’ ගත් ‘සිංහයෝ’ අවසන් මහ සටනට කිට්ටු කරතිChamila KarawitaSeptember 3, 2022September 4, 2022 by Chamila KarawitaSeptember 3, 2022September 4, 202205259 By Chamila Karawita සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම්...
Asia Cup Featured Media Centre Newsකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයිChamila KarawitaSeptember 3, 2022September 3, 2022 by Chamila KarawitaSeptember 3, 2022September 3, 202203164 ආසියානු කුසලාන අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට වඩාත් පහසු කර ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති...
Asia Cup Featured Media Centre News‘පරාජයේ වාඩුව’ ගන්න හොඳම අවස්ථාවChamila KarawitaSeptember 2, 2022September 2, 2022 by Chamila KarawitaSeptember 2, 2022September 2, 202205456 By Chamila Karawita බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජය්‍රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩාම...
Asia Cup Featured Media Centre Newsඅතීත වාර්තා සහ දත්ත වලට හසු නොවුණු අසිතගේ පිතිහරඹය…Chamila KarawitaSeptember 2, 2022September 2, 2022 by Chamila KarawitaSeptember 2, 2022September 2, 2022027659 By Chamila Karawita අතීත වාර්තාවන් සහ සංඛ්‍යා දත්ත වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේදී උපක්‍රම නිර්මාණය කිරීමට බෙහෙවින් භාවිතා කරනු ලබයි. එහෙත් එවැනි වාර්තා කිසිවක් වැදගත් නොවන අවස්ථාද...
Asia Cup Featured Padding UpAsitha Fernando hits 10 off 3 – Sri Lanka through to Super 4 by last gasp win over B’deshWeb AdminSeptember 2, 2022September 2, 2022 by Web AdminSeptember 2, 2022September 2, 20220891 Fast bowling debutant Asitha Fernando turned out to be a batting hero striking 10 off 3 balls as Sr Lanka beat Bangladesh by 2 wickets...
Asia Cup Featured Media Centre Newsබංගලියන් පැරදූ ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 4 තරග වටයටChamila KarawitaSeptember 2, 2022September 2, 2022 by Chamila KarawitaSeptember 2, 2022September 2, 202203910 සඳහන් කළ ආකාරයටම ක්‍රියාවෙන්ද වැඩ පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයෙන්...
Asia Cup Featured Media Centre Newsඅසිතට විස්සයි-20 වරම්, ශ්‍රී ලංකාව පන්දු යවයිChamila KarawitaSeptember 1, 2022September 1, 2022 by Chamila KarawitaSeptember 1, 2022September 1, 20220518 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු...
Asia Cup Featured Media Centre Newsආසියානු කුසලානේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණය – ‘පිටියේ සටනින්’Chamila KarawitaAugust 31, 2022September 1, 2022 by Chamila KarawitaAugust 31, 2022September 1, 202203667 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වන බංගලාදේශයට එරෙහි තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (සැප්තැම්බර් 01 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි...