slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2019
ප්‍රධාන විධායකගේ මෑණියන් ගරු කරමින් ශ්‍රී ලංකා පිල කළු පටි පැළඳ ක්‍රීඩා කරති

Sri Lanka Cricket

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (15 දා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කළු පැටි පැළඳ ක්‍රීඩා කරනු දැකගත හැකි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාගේ ආදරණීය මෑණියන්ගේ අභාවයට ගෞරවයක් දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා පිල අද තරගයේදී කළුපටි පැළඳ තරගයට අවතීර්ණ විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 308 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම 30 වැනි පන්දුවාරය අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු @ ක් ලබා සිටියි. 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee