by Sri Lanka Cricket | මාර්තු 17, 2020 | Domestic Cricket
ප්‍රිමියර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සදුදා (16) නිමාවට පත්වූ තරග දෙකේදී එන්.සී.සී කණ්ඩායම් සහ ටැමිල් යූනියන් ජයග්‍රහණය අත්කර ගත්හ. මේ තරග දෙකම ඒ කොටසට අයත්ය. එන්.සී.සී ඉනිමකින් හා ලකුණු...
by Sri Lanka Cricket | මාර්තු 16, 2020 | Domestic Cricket
සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ ඉරිදා නිමාවට පත්වූ තරග තුන අතුරින් ජයලබාගත්හ. සී.සී.සී කණ්ඩායම ඉනිමකින් හා ලකුණු අටකින් යුද හමුදාවද හලාවත මේරියන්ස් ඉනිමකින් හා ලකුණු...
by sinhala editor | මාර්තු 13, 2020 | Featured, Media Centre, නවතම පුවත්
By Chamila Karawita කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ටෙස්ට් තරගාවලිය පසෙකලා නැවතත් සිය රට බලා යෑමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීමත් සමඟ පෙර පුහුණුවීම් වෙනුවෙන් කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින තරගය අද (13 දා) අතර මඟ නවතා දැමිණ....
by sinhala editor | මාර්තු 13, 2020 | Featured, Media Centre, නවතම පුවත්
By Chamila Karawita කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැති කල්...
by sinhala editor | මාර්තු 13, 2020 | Featured, Media Centre, නවතම පුවත්
By Chamila Karawita එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවී සිටින තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට උදරයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින පුහුණු තරගයෙන් ඉවත් කර ගැනීමට...