slc
logo
ඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වති

ඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ තරගාවලියේ සඳුදා (29) පැවැති තවත් තරග 4කදී නාවික හමුදාව, ගුවන් හමුදාව “ඒ”, යුද හමුදාව “ඒ” සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ. නාවික හමුදාව සහ ගුවන් හමුදා “බී” තරගයේදී නාවික හමුදාවේ...
එකම තරගයකදී ශතක තුනක්

එකම තරගයකදී ශතක තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම  එක්දින ක්‍රිකට් තරගාවලියේ අගහරුවාදා (30) පැවැති තරග අතුරින් එස්.එස්.සී – මුවර්ස් තරගයේදී පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කළ අතර එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු...
පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත්...

කොදෙව් පළමු ඉනිම 354 න් නවතියි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා...
නායකත්වයේ ඉනිමෙන් කොදෙව්වෝ හිස ඔසවති

නායකත්වයේ ඉනිමෙන් කොදෙව්වෝ හිස ඔසවති

ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ නායකත්වයේ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව 29 වැනිදා ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 287 ක් වශයෙන් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබිණ....

Pin It on Pinterest

LKR Sri Lankan rupee