slc
logo

ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (14) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව...

ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ...

ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු වතාවට පාකිස්තානය පරදවති

සංජනා කවින්දිගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවත් හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් තරගාවලියේ හයවැනි තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී...

සංජනාගේ විශිෂ්ට ඉනිමෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ජය

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද (08 දා) පස්වරුවේදීසමත් විය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කැපී...

අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය. ෆයිසලාබාද්හිදී අද (ඔක්තෝබර් 5) පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න්...

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය දෙසැම්බර් 15, 18 සහ 20 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම තරග තුනම...

Articles

You are currently receiving All News

, , ,

ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට්...

Read More
, , ,

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20...

Read More
, , ,

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee