slc
logo

සසිත් බණ්ඩාරගේ ශතකයක් – පාකිස්තාන යොවුන් පිල ලකුණු 21ක් ඉදිරියෙන්

සසිත් බණ්ඩාර රැස් කළ විශිෂ්ට ශතකය හමුවේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 285ක් රැස් කළ ද, මොහොමඩ් යූසෆ්ගේ නොදැවුණු ලකුණු 144 හමුවේ පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා ඉදිරියට පැමිණියහ....

එස්.එස්.සී. පිටියේ පළමු දිනයේ පාලනය ඉන්දියාවට

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස් කරමින් ශක්තිමත් තත්ත්වයක පසුවිය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය සාර්ථක කරමින්...

පිතිකරුවන්ගේ ආධිපත්‍යය මැද ගාල්ලේ යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර වෙයි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ මුල් දින දෙක තුළ සෙනුජ වෙකුණගොඩගේ ද්විත්ව ශතකය හේතුවෙන් තරගයේ...

ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම...

ශ්‍රී ලංකා පළමු ඉනිමට කොදෙව්වෝ ලකුණු 491 ක් පිටුපසින්

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 549 ක් ලබා සිටියදී ඉනිම...

ඉන්දීය ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය ජය ගනිති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති තෙවැනි නිල නොවන විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග තුනකින් සමන්විත...

Articles

You are currently receiving All News

, , , ,

ශ්‍රී ලංකා-ඉන්දියා-ඇෆ්ගනිස්තානු ‘ඒ‘කණ්ඩායම් දඹුල්ලේදී තුන්කොන් සටනක

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee