slc
logo

කඩුලු දවාගන්න හැටි ඉගෙන ගන්න දඹුල්ල තණතීරුව වඩාත් යෝග්‍යයි

පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් -...

අසත්‍ය පුවත නිවැරදි කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු විස්සයි-20 තරගයෙන්ම ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තා පිලට හැකි විය....

ඩිල්ෂාන් ද සොයිසා සහ චමින්ද බණ්ඩාර බී.ආර්.සී.ට ජයගෙනෙති.

බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (71) සහ චමින්ද බණ්ඩාර (16/4) පොලිස් ක්‍රීඩා සමාජය සමඟ අද (20) කොළඹ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දැක් වූ විශේෂ දස්කම් මත එම කණ්ඩායමට මේජර් අන්තර් සමාජ සීමිත ඕවර තරගයෙන් ඩක්වර්ත් ක්‍රමයෙන් ලකුණු පහක...

සී.සී.සී. අපරාජිතව පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් හිමිකර ගැනීමට සීසීසී පිල සමත්වූ හෙයින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ...

කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින්...

Articles

You are currently receiving All News

, , , , , ,

කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar