ඇඟිල්ලේ ආබාධය නොතකා ලකුණු 44ක් රැස් කළ ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ ඉනිමත් වේගවත් ලකුණු 61කින් දායක වූ යෂස්වි ජයස්වාල්ගේ ඉනිමත් සහ අවසන් මොහොතේ පිට පිට හයේ පහර තුනක් එල්ල කළ මොහොමඩ් සිරාජ්ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2026 ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. ලොව ප්‍රබලතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර...
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2026 යටතේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා XI කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකා XI කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මෙම තුන්දින පුහුණු තරගය හෙට (අගෝස්තු 7) කොළඹ එන්.සී.සී....
වේගපන්දු යවන ක්‍රීඩක ගුර්නූර් බ්‍රාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 209කට සීමා කළ ඉන්දියා 'ඒ' කණ්ඩායම, ලකුණු 33ක පහසු ඉලක්කයක් හඹා ගොස් ජය වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය...
එළැඹෙන අගෝස්තු මසදී යෙදී ඇති ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී අංක තුන පිතිකරු ස්ථානය සඳහා තමා ප්‍රබල අපේක්ෂකයකු බව යළිත් තහවුරු කළ සායි සුදර්ශන්, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහි දෙවැනි නිල නොවන සිව්දින තරගයේදී විශිෂ්ට ලකුණු 168ක් රැස් කරමින්...
සායි සුදර්ශන්ගේ ශතකයත්, දෙව්දත් පඩික්කාල්ගේ ලකුණු 94 ක ඉනිම සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ නොබිඳුණු ලකුණු 181ක සබඳතාවත් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට එරෙහි දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (03 දා) අවසන්...

Articles
You are currently receiving All News
ඇඟිල්ලේ ආබාධය නොතකා ලකුණු 44ක් රැස් කළ ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ ඉනිමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2026 ටෙස්ට්...
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2026 යටතේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගය සඳහා...
වේගපන්දු යවන ක්‍රීඩක ගුර්නූර් බ්‍රාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා...
එළැඹෙන අගෝස්තු මසදී යෙදී ඇති ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා...
සායි සුදර්ශන්ගේ ශතකයත්, දෙව්දත් පඩික්කාල්ගේ ලකුණු 94 ක ඉනිම සමඟ දෙවැනි කඩුල්ල...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා 'ඒ' සහ...
ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...
දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහි...
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්‍රිකට්...

