slc
logo

ආසියානු ක්‍රීඩා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කණ්ඩායම් අතරින්

2026 ජපානයේ අයිචි-නාගෝයා නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සෘජුවම අවසන් අට දෙනාගේ (Quarter-finals) වටයට සුදුසුකම් ලබා තිබේ. තරගාවලියේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් හතර ලෙස ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව...

යොවුන් ආසියානු කුසලානෙට ශ්‍රී ලංකා පිල හෙට ‘වැලි කතරට‘

දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 10 වැනිදා අළුයම එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යනු ඇත. ආසියානු...

විස්සයි-20 පිතිකරුවන් අතර පැතුම් 5 වැනි තැනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍රකොට ගෙන පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද ශතකයද ඇතුළුව පිතිකරුවකු ලෙස සාර්ථකවීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පිිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු පස් දෙනා අතරට පැමිණීමට...

පැතුම්ගේ ශතකය පරාජිත ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කරයි

ලකුණු 203 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දුන්නද පන්දු 58 කදී ලකුණු 107 ක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පැවැති අවසාන තරගයේදී සිය අපරාජිත භාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා...

ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ කඩුලු 5 කින් පරදියි

වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරුවන් පසුබැස්සද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් එකතු වුණු මොහොමඩ් නවාස් (38) සහ හුසේන් තලාත් (32*) එකතුව ලකුණු 58 ක නොබිඳුණු වේගවත් සම්බන්ධතාවක්...

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු තරග‍යෙන් බංග්ලා‍දේශය කඩුලු 4ක ජයක් වාර්තා කළේය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර, ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත් බැවින් ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee