ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය...
ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ අද (05 දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. පිටියේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 146 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (03 දා) පස්වරුවේදී සිදුවිය. ඒ අනුව තරග 6 කින් සමන්විත දෙපිළ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර අද (30 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට...
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමගම තරග 6 කින් සමන්විත...
කවීජ ගමගේ සහ චාමික හීනටිගල එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 127 ක වාර්තාගත කඩුලු සම්බන්ධතාවත් විග්නේෂ්වරන් ආකාෂ්ගේ ලකුණු 35 කට කඩුලු 5 කගේ සුපිරි පන්දු යැවීමත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායමට එරෙහිව...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායමට...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී...
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී....
කවීජ ගමගේ සහ චාමික හීනටිගල එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 127 ක...
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත...
බංග්ලාදේශ අවු. 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ...
එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින...
ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය...
