slc
logo

දිමන්තගේ ශතකයෙන් ශ්‍රී ලංකා යූත් ලීග් අභිෂේකය මහනුවරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්ඩි කණ්ඩායම අද (21දා) සමත් විය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එම ශූරතාවට...

පළමු වරට කොළඹින් පිට කණ්ඩායම් දෙකක් අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අද (20) සමත් වූහ. ඒ අනුව පළමු වතාවට කොළඹින් පිට කණ්ඩායම් දෙකක් අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු...

දුල්සිත්ගේ නායකත්ව ඉනිමෙන් ගාල්ලත් අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වූයේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමිනි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට්...

පාසල් ක්‍රිකට් තරු ජාතික තලයට කැඳවන ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 12 ඇරඹෙයි

ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා අනාගත දක්ෂයින් හඳුනා ගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන වයස අවුරුදු 19න් පහළ ‘ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට්‘ 2026තරගාවලිය හෙට (12 වැනිදා) කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලිය 12 වැනිදා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය (යූත් ලීග්) ජුනි මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතය. දිවයිනේ දක්ෂතම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන මෙම තරගාවලිය සඳහා කොළඹ දකුණ, කොළඹ...

දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පැරදවූ ශ්‍රී ලංකා යෞවනයෝ අවසන් පූර්ව දොරටුව අබියසට

වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පැරදවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (29) අවසන් පූර්ව වටයේ දොරටුව අසලට පිවිසියේය. දකුණු අප්‍රිකාව පරාජය කිරීමත් සමඟ සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පිල ප්‍රසාද...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar