සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....
BY CHAMILA KARAWITA අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ඉන්දීය පිලේ ප්‍රතිවාදීන්...
ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුය....
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ දී තමාට පන්දු යැවීමේදීත් පන්දුවට පහරදීමේදීත් විශේෂ දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය සහ උපදෙස් මත ක්‍රීඩා කිරීමෙන් යැයි ශ්‍රී ලංකා - ඉන්දියා...
නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ අද (සැප්තැම්බර් 09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...

Articles
You are currently receiving All News
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම...
ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන...
සිව් වසරකට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුණ ගැසීමෙන් පසු නැවතත්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී...
