slc
logo

මගේ හිඩැස දක්ෂ තරුණයකු පුරවාවි –  මැතිව්ස්

 2008 වසරේ සිට මේ දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා තමා උපරිම දායකත්වයක් දැක් වු බව පවසන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (17) බංග්ලාදේශය සමග ආරම්භ වන...

ගවනර්ස් කප් අවසාන පූර්ව තරග 11 වැනිදා

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග මේ මස 11 වැනිදා (බදාදා) පැවැත්වීමට නියමිතය.  අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර වනුයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් - යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සරසන්ස්...

ගවනර්ස් කුසලාන එක්දින තරගාවලියේ දී කණ්ඩායම් හතකට ජයග්‍රහණ

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී සෙනසුරාදා (07) කණ්ඩායම් හතක් ජයග්‍රහණ අත්කර ගත්හ. එම කණ්ඩායම් වුයේ කුරුණෑගල ක්‍රීඩා සමාජය, ඕල්ඩ් සර්වේසස්, ඕල්ඩ් ධර්මපාලියන්ස්, ගුවන්...

තරග 5ක් අත්හැර දමද්දී නුගේගොඩ පමණක් ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 5ක් වර්ෂාව හේතු‍වන් අත්හැර දැමූ අතර, පස්වරුවේ ආරම්භ වූ නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් නුගේගොඩ පිලට හිමි විය....

 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ආරම්භ කළ උදාර කාන්තාව ‘ග්වේන් හේරත්‘

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්‍නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත්...

ටියර් බී කොටසේ යුනයිටඩ් සදර්න් සහ මොරටුව ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා පැවැති තරග 6 න් 4 ක්ම වර්ෂාවට ගහගෙන යද්දී යුනයිටඩ් සදර්න් සහ මොරටුව  ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මෙම තරග 2 ම...

Articles

You are currently receiving All News

, ,

මීළඟ කාන්තා ලෝක කුසලානයට පෙර අපි වැරදි සකස් කර ගත යුතුයි – කාන්තා ප්‍රධාන පුහුණුකරු

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee