යුනිචෙලා සහ සරසන්ස් ක්‍රීඩා සමාජ අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (14) පැවැති “ගවනර්ස් කප්“ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරගය අතරමග නවතා කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙසට නම් කැරිණි. පන්දුවාර 50කට සීමා වූ මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග මේ මස 11 වැනිදා (බදාදා) පැවැත්වීමට නියමිතය. අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර වනුයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් - යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සරසන්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී සෙනසුරාදා (07) කණ්ඩායම් හතක් ජයග්‍රහණ අත්කර ගත්හ. එම කණ්ඩායම් වුයේ කුරුණෑගල ක්‍රීඩා සමාජය, ඕල්ඩ් සර්වේසස්, ඕල්ඩ් ධර්මපාලියන්ස්, ගුවන්...
දේශීයව නිපදවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශක්ති ජනක පානය වන ‘RIDE‘ ශක්ති ජනක පානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වූ RIDE ශක්තිජනක පානය අලෙවි කරනු ලබන කාගිල්ස් සිලෝන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 5ක් වර්ෂාව හේතුවන් අත්හැර දැමූ අතර, පස්වරුවේ ආරම්භ වූ නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් නුගේගොඩ පිලට හිමි විය....
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්‍නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්රිකානු කාන්තා කණ්ඩායම් වල...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
