ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) නිමාවට පත්වූ අතර, එහිදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද කැපී පෙනෙන දස්කම් දැක්වූහ. එහිදී යුද හමුදා ක්‍රීඩා සමාජය යුනයිටඩ් සදර්න් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටියර් ‘බී’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අගෝස්තු 19 පැවැති තරග අතරතුර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පා දඟ පන්දු යවන ඉශාන් අබේසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් එකම පන්දුවාරයක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) නිමාවට පත්වූ අතර, දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කිරීමට නිගම්බු ක්‍රීඩා සමාජයේ දකුණත් මඳ වේග පන්දු යවන 23 හැවිරිදි හංසජ හිරුණ සමත් විය. කුරුණෑගල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 6ක් අද (15 දා) අවසන් වූ අතර, එහිදී මොරටුව ක්‍රීඩා සමාජයේ පූර්ණ ප්‍රභාත් පන්දු 14කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් වේගවත් පිතිහරඹයක නිරත විය. කුරුණෑගල ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරගවලදී පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසක් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර, දිනයේ කැපී පෙනෙනතම පිතිහරඹය වාර්තා කළේ ගාල්ල ක්‍රිකට් සමාජයේ දුල්සිත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද(11) තරග හයකින් ආරම්භ වූ අතර, එහිදී චිලව් මේරියන්ස්, යුද හමුදා, නාවික හමුදා, ලියෝ සහ රාගම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. දවසේ කැපී පෙනෙන පිතිහරඹය වාර්තා කළේ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටියර් ‘බී’ විස්සයි විස්ස ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ සීමිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී විස්සයි විස්ස...
2026 - 2027 දේශීය ක්‍රිකට් වාරය ආරම්භ කරමින් හෙට (23) ආරම්භ කිරීමට සැලසුම් කර...
වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ‘ටියර් බී’ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන)...

