slc
logo

වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා – චමරි අතපත්තු

BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් අද (19 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී...

කැන්ඩි ෆෝල්කන්ස් අවසන් මහ තරගයට කිට්ටු කරයි

BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ පැවැත්වෙන එලිමිනේටර් තරගය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් ලද වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට...

ගෝල් මාවල්ස් කල්තියාම අවසන් මහ වරම උදාකර ගනියි

Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ගෝල් මාවල්ස් කණ්ඩායම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින්...

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව ජූලි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව ආසියානු කළාපයේ පැවැත්වෙනු ලැබෙන්නේ පළමු වතාවට වීම...

එංගලන්ත යෞවනයේ ලකුණු 248ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත යෞවනයේ ලකුණු 248කින් ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස...

Articles

You are currently receiving All News

, , , ,

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව ජූලි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee