slc
logo

සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි

නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (15 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන්...

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති

සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ පිල හමුවේ ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට සමත්විය....

සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තුන්කොන් තරගාවලියට අබුඩාබි බලා යාමට පෙර ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය. ඕනෑම...

අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන - අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් යැයි ශ්‍රී ලංකා ‘ඒ‘...

තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එමීර් රාජ්‍යයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමක් නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය ටෙස්ට් ක්‍රීඩකයකු වන සදීර සමරවික්‍රමට ලබාදී...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අප්‍රේල්-මැයි මාසවල මැදපෙරදිගට

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසයන්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යෑමට නියමිතය. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල හැරුණු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee