slc

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...

ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට  සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග...

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

By Chamila Karawita ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර‌ගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින්...

ලයන්ස්ට එරෙහි තීරණාත්මක තෙවැනි තරගයට 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කෙරුණු හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව වග බලා ගෙන තිබේ. ඒ අනුව දෙවැනි තරගය...

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එකට එක කරති

By Chamila Karawita තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි නිල නොවන එක්දින තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස...

ශ්‍රී ලංකා ‘ඒ’ පිලෙන් ලයන්ස්ලාට ලකුණු 316 ක ඉලක්කයක්

By Chamila Karawita ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරනාත්මක දෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුනු 315 ක ලබා...

Articles

You are currently receiving All News

, , , , , , , ,

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා...

Read More
, , , , ,

ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට ...

Read More

LATEST

USD United States (US) dollar

Pin It on Pinterest