හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ගෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන්...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයද...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද...
කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු @ ක පරාජයක්...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුවත් මධ්‍යාහන 12 ට තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාංගණ...
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වූල්වාර්ද් අද (26 දා) සිය 26 වැනි ජන්ම දිනය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැමරුවාය. තුන්කොන් තරගාවලියට පෙර තරගාවලියේ පූර්ව පුවත්පත්...

Articles
You are currently receiving All News
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද...
නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී...
තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින්...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා...
එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීම සඳහා...
එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න්...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6...
