පෞද්ගලික අවශ්‍යතාවයක් මත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හදිසියේම 11 වැනිදා යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.
විස්සයි-20 පිලේ නායකත්වයට පත් දසුන් ශානකට වීසා ලබා ගැනීම ප්‍රමාදවීම මත නියමිත දිනට කොදෙව් දූපත් බලා යෑමට නොහැකි වූ අතර කණ්ඩායම මෙහෙයවීම මැතිව්ස්ට පැවැරිණ.