slc
logo
Home   |    News
අගෝස්තු 16, 2021
කුසල් පෙරේරාට කොවිඩ් ආසාධනය වෙයි

sinhala editor

ජාතික පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඊයේ (15 වැනිදා) දිනයේදී ක්‍රීඩකයින් වෙනුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බවට වාර්තාවල සඳහන් වේ.

මෙම තත්ත්වය මත කොවිඩ් 19 වෛරසය වැළදීමෙන් පසු අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාලාවන්ට අනුව කුසල්ව යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar