නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතිය අවසන් වන විට ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගැනීමට මුවර්ස්, එන්.සී.සී., ටැමිල් යුනියන් සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ සමත්ව සිටිති. මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ මෙතෙක් සහභාගිව ඇති තරග 4 න් 3 ක් ජයගෙන සිටින මුවර්ස් ප්‍රසාද ලකුණු 63.06 ක් රඳවා ගනිමින්ද, තරග 4 කදී එක් ජයක් සහ නොවිසඳුණු තරග 3 ක සමඟින් ප්‍රසාද ලකුණු 48.17 ක් ලබා බී කාණ්ඩයෙන් එන්.සී.සී. ද තරග 3 කදී ජයග්‍රහණ 3 ක් ද සමඟ ප්‍රසාද ලකුණු 50.92 ක් ලබා ලබා ටැමිල් යුනියන් සී කාණ්ඩයේ සහ සහභාගිවූ තරග 4 න් 4 ම ජයගෙන සිටින කෝල්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 74 ක් ලබමින් ඩී කාණ්ඩයේද පෙරමුණ ගෙන සිටිති.
මාර්තු 14, 2022
නැගීඑන තරගාවලියේ මුවර්ස්, එන්.සී.සී., ටැමිල් සහ කෝල්ට්ස් පෙරමුණට
sinhala editor
Active filters
Recent Posts
- ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයිශ්රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
- ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිතිලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
- එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනතිශ්රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
- කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයිඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
- වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]