slc
Home   |    News
ජූලි 11, 2022
ඕෂධ යළිත් කොරෝනා ආදේශකයා වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබේ. සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බව දැන ගත් වහාම ශ්‍රී ලංකා පිල නවා තැන් ගෙන සිටින හෝටලයෙන් වහාම වෙනත් හෝටලයක් වෙත පැතුම්ව මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

පැතුම්ගේ සේවය කණ්ඩායමට අහිමිවීම නිසා ආදේශක ක්‍රීඩකයා ලෙස ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට එකතුවන අතර දෙවැනි ඉනිමේදී ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාව හිමිවනු ඇත. පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාධනය වීම නිසා ඕෂධට කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවුවත් ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest