slc
Home   |    News
අගෝස්තු 8, 2022
චමීර සහ කුමාර විවේක ගන්වයි

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 දා) ආරම්භ වුණු ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කීපයක ක්‍රීඩකයින්ගේ සුලු වෙනස්කම් කීපයක් සිදුකර තිබේ.

ඒ අනුව මීට පෙර කණ්ඩායමකට ඇතුළත් නොකර සිටි ජනිත් ලියනගේව ග්‍රීන්ස් කණ්ඩායමට ඇතුළත් කර ද්දී ග්‍රීන්ස් පිලට නම් කර සිටි වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක බ්ලූස් කණ්ඩායම වෙත මාරු කර තිබේ.

මේ අතර අසිත ප්‍රනාන්දුව කුසල් මෙන්ඩිස් නායකත්වය දරනු ලබන රෙඩ්ස් කණ්ඩායමටද ඇතුළත් කරද්දී බ්ලූස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ළහිරු කුමාර සහ රෙඩ්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීරව මෙම තරගාවලියේදී ආබාධ නිසා විවේක ගැන්වීමට ‌ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest