slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2022
සොනාල් දිනූෂගෙන් සුපිරි පන්දු යැවීමක්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම ලීග් තුන් දින ක්‍රීකට් තරගාවලියේ පස්වැනි සතියේ දෙවැනි දින අවසනදී (17) යුද හමුදාවේ පිතිකරුවන් තිදෙනකු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. පළමු ඉනිමේදී ෂෙහාන් ප්‍රනාන්දු (නොදැවී 166 ) සහ තුළින දිල්ෂාන් (111) රැස් කරන ලද ශතක වලට අමතරව   ගිහාන්  කෝරලගේ   (නොදැවී  113 ) වාර්තා කිරීම විශේෂත්වයක් විය.

පන්දු යවන්නන් අතරරින් සී, සී. සී. කණ්ඩායමේ සොනාල් දිනූෂ ලකුණු 67 කට කඩුලු 8 ක් දවා ගනිමින් කැපී පෙනිණ. 21 වැනි වියේ පසුවන වමත් දඟ පන්දු යවන්නා මුවර්ස් කණ්ඩායමට එරෙහිව සිය දක්ෂතාව දැක්වීම කැපී පෙනුනු අතර ඔහු දවාගත් කඩුලු 8 න් 7 ක්ම දවා ගැනීම සඳහා දායකත්වය ලබා දී තිබුණේ කඩුලු රකින මිනෝද් භානුක වේ.

ඊට අමතරව එස්.එස්.සී. පිලේ ප්‍රභාත් ජයසුරිය විසින් බී,ආර්.සී. පිලට එරෙහිව ලකුණු 71 කට කඩුලු 6 ක් සහ නාවික හමුදාවේ නවීන් කවිකාර නුගේගොඩ පිලට එරෙහිව ලකුණු 100 කට කඩුලු 6 ක් සහ කෝල්ට්ස් පිලේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 90 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණහ.

ගාල්ල කණ්ඩායමේ ශාලිත් ප්‍රනාන්දු .කලුතර නාගරික පිලට එරෙහිව ශතකයක් වාර්තා කළේ පන්දු 205 කට මුහුණ දෙමින්ත හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමඟගින් ශාල්ති ලකුණු 133 ක් ලබා ගනු ලැබුවේ පළමු පළමු පෙල ශතකයට හිමිකම් කීමෙනි. ශාලිත්ට අමතරව එන්. සී. සී, පිලේ සඳුන් වීරක්කොඩි මීගමුවට එරෙහිව නොදැවී ලකුණු 150 ක්ද වාර්තා කළහ.

  • එස්.එස්.සී –  බී.ආර්.සී

එස්.එස්.සී මුල්  ඉනිම 373 යි  (පන්දුවාර103.2) – (කවිදු නදිෂාන් 87  නුවනිදු ප්‍රනාන්දු 72 නිපුන් ධනංජය 54 දුවිදු  තිලකරත්න 77/3 දුෂාන් හේමන්ත  105/4)

බී.ආර් .සී  මුල් ඉනිම    213  (පන්දුවාර 51.1යි  )- (තිලකරත්න සම්පත් 61  මලින්ද ජයෝද්  39  දුලාජ් අෂේන්  28  ප්‍රභාත් ජයසුරිය 71/6 නිසල  තාරක  31/3)

එස්.එස්.සී  දෙවන  ඉනිම   කඩුලු 3ට  128–  ( පන්දුවාර 21)- (නුවනිදු ප්‍රනාන්දු 56  නිපුන් ධනංජය නොදැවී 42 තිලකරත්න  සම්පත් 29/3)

  • ඒස් කැපිටල් –  චිලව්මේරියන්ස්

ඒස්  කැපිටල් මුල්  ඉනිම ට  288( පන්දුවාර 96 .1යි )-(රොෂාන් ජයතිස්ස 73   ස්වාප්නිල් අනිල් 63 තානුක දාබරේ 62 ලසිත් ලක්ෂාන් 65/4 රජිත පුංචිහේවා  20/2)

චිලව්මේරියන්ස් මුල්  ඉනිම   කඩුලු 8  ට  232  (පන්දුවාර 83 ) – (රවීන්  යසස්  78  ලසිත් ලක්ෂාන් 70  කසුන්  විදුර  25  නිම්සර   අතර  ගල්ල  42/2  ලසිත් කෘස්පුල්ලේ  55/2)

  • ලන්කන් කෝල්ට්ස්

ලන්කන්   මුල්  ඉනිම කඩුලු  9ට  409 යි   (පන්දුවාර 162.2යි) (ඊස්වරදිසානායක 88 දේශාන් ඩයස් 61 කසුන් අබේරත්න  71   සදුන් අබේවර්ධන   නොදැවී 43 දුනිත්  වෙල්ලාලගේ 90/5)

කෝල්ට්ස් මුල්  ඉනිම  කඩුලු 2ට 60   යි   ( පන්දුවාර 15 යි) අවිශ්ක පෙරේරා  33 හෂාන් දුමිදු නොදැවී 20   තාරක  ගුණවර්ධන 8/1)

  • කලුතර  නාගරික    –  ගෝල්   

කලුතර මුල් ඉනිම   190 (කෝසල  රවිදු 75    සවන්  කංකානම්ගේ 37 රගු ෂර්මා  52/5)

ගෝල්  මුල්  ඉනිම   කඩුලු 6ට   405 යි  (පන්දුවාර  111 යි) – ( ශලිත්   ප්‍රනාන්දු 133  කසිදු   එදිරිවීර   නොදැවී 72   විනුර  දුල්සර   77  සමිර   කදනආරච්චි   71 ,    බවන්ත   ජයසිංහ  48/2  තරිදු සිරිවර්ධන  52/2) කලුතර  නගර  දෙවන ඉනිම  කඩුලු  1ට  40 යි  (පන්දුවාර 15) සුකිත   මනෝජ්   නොදැවී   24)

  • සී.සී.සී –  මුවර්ස්  

සී.සී.සීමුල් ඉනිම  249  -(ලසිත් අබේරත්න 73  කවිදු මෙන්ඩිස්   59   මිනෝද් භානුක    41  ප්‍රවීන් ජයවික්‍රම   71/3  මිලාන් රත්නායක  24/2  )

මුවර්ස්   මුල්  ඉනිම  215 ( පන්දුවාර 56.3  )  –  ( රමේෂ් මෙන්ඩිස් 89   පබසර වඩුගේ  37   සොනල්  දිනුෂ   67/8 යි  )

සී.සී.සී දෙවන ඉනිම කඩුලු 5ට  151( පන්දුවාර 42 )-  (සොනල්  දිනුෂ   34  නිමේෂ් ගුණසිංහ 28    මිනෝද් භානුක  26 ප්‍රවීන්  ජයවික්‍රම  60/2)

  • නිගම්බු එන්.එන්.සී

ිගම්බු මුල් ඉනිම  353  (පන්දුවාර 96 .4) –  (  ඇන්ජ්ලෝ ජයසිංහ   නොදැවී  123  ජේටින්  සක්සේනා 111 අෂේන් සිල්වා 25 ලසිත් ඇඹුල්දෙණිය   132/4  අෂේන් ඩැනියල්  63/2)

එන්.සී.සී  මුල්  ඉනිම  කඩුලු 3ට  292  ( පන්දුවාර  81 යි) ( සදුන් වීරක්කොඩි   නොදැවී  150  සහන්   ආරච්චිගේ    නොදැවී 85  ලහිරු උදාර  40  උපුල් ඉන්ද්‍රසිරි  25/2)

  • ගුවන් හමුදාව –   පානදුර  

ගුවන්  හමුදාව  මුල්  ඉනිම   440 ( පන්දුවාර  85.4)-  (උදයවංශ පරාක්‍රම  119  මුවින්න්  සුභසිංහ   114  මධුශාන්  රවීන්ද්‍ර   59  කළණ විජේසිරි  37  නිමේෂ්    විමුක්ති   151/4  ඉවංක   සංජුල   87  /3)

 පාදුර   මුල්  ඉනිම  කඩුලු 4ට   276    (පන්දුවාර 87 යි) (  පාර්ත්  පාලාවට්  73 ලක්ෂාන් රුද්‍රිගෝ   50     අභිෂේක් ගුප්තා   71  දුලංජන  මෙන්ඩිස්  76/4)

  • රාගම  –   පොලිසිය

රාගම   මුල්  ඉනිම   400 ( පන්දුවාර 118.1යි ) – ( නිශාන් මධුශ්ක   125  ජනිත්   ලියනගේ 71    සමිද    ප්‍රනාන්දු  44 දුලාජ්  බණ්ඩාර  47   අවිශ්ක තරිදු  31  නලින් ප්‍රියදර්ශන  95/4   සුපුන්  මධුශංඛ නිමේෂ්   58/2)

පොලිස් මුල් ඉනිම   කඩුලු  2ට  242  ( පන්දුවාර 56  යි) හේෂාන් ධනුෂ්ක නොදැවී    140  දුලාජ්  උදයංග  73 ජනිත්   ලියනගේ   54/1)

  • කුරුණෑගල යුත් –   සෙබස්ටියනයිට්ස්

කුරුණෑගල    මුල්  ඉනිම    239 ( පන්දුවාර   83.3 යි) – ( අසන්ක  බස්නායක   61, රන්දික රනසිංහ  48 ,  ගයාන්  මනිෂාන්   40 , තරිදු  රත්නායක   93 /5 )

සෙබස්ටියනයිට්ස්   මුල් ඉනිම  කඩුලු 7ට   271  ( පන්දුවාර   99 යි ) – (සවුරාබ්  ඩුබේ  50  සස්රික   පුස්සෙගොල්ල්  69  සචින්ත  ජයතිකල  නොදැවී  39  සකිදු  විජේරත්න 70/3)

  • යුදහමුදාව –  බදුරලිය

යුදහමුදාව  මුල්  ඉනිම  කඩුලු   9   471 යි (පන්දුවාර   116  .5  යි  ) -( ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 166   තුළින  දිල්ෂාන්  111  ගිහාන්  කෝරලගේ නොදැවී  113 චලනද සිල්වා 126/4  අලංකාර අසංක 72/2)

දුරලිය  මුල්  ඉනිම  කඩුලු   7 ට   219  ( පන්දුවාර  61 යි ) -( රමීශ්    අලාම්  නොදැවී  51  ෂාහිඩ්  මන්සුර්  46  මළිදු   මදුරංග 37     අනුක්  ප්‍රනාන්දු    31  ලක්ෂාන්    එදිරිසිංහ  51/4 කෞමාල්   නානායක්කාර   70/2 යි  )

  • සරසන්ස් –  ටැමිල්  

සරසන්ස්   මුල් ඉනිම   253 -(සිතාර    ගිම්හාන්    89  නවිනිදු විතානගේ   66  ශිරාන්   ප්‍රනාන්දු      33/4  රවීන්   ද සිල්වා   53/4 යි)

ටැමිල්   මුල්  ඉනිම    299  – (පන්දුවාර 72.4 යි  )- ( නවෝද් පරනවිතාන 89 රොන්  චන්ද්‍රගුප්ත  82   සධීර  සමරවික්‍රම  29 රවීන් ද සිල්වා 23 ඉසිත  විජේසුන්දර  73/4  ප්‍රමෝද්  මධුවත්ත  29/2 යි )

සරසන් දෙවන ඉනිම කඩුලු 123යි (පන්දුවාර 12.3 යි

  • නාවික හමුදාව නුගේගොඩ

නාවික හමුදාව මුල් ඉනිම 180 –  (අදීෂ නානායක්කාර 93 මාලිංග මාලිගස්පෙ 30 සුපුන් ලීලාරත්න 28 සහන් නානායක්කාර 60/4 සුවත්   මෙන්ඩිස්  49/5)

නුගේගොඩ මුල් ඉනිම 243යි  (පන්දුවාර 77.2 )- ( අභිෂේක්   ලියනආරච්චි 60  නයන  ප්‍රනාන්දු 51  රන්මිත්  ලියනආරච්චි 77 නවීන්  කවිකාර  100/6  )

නාවික හමුදාව දෙවන  ඉනිම කඩුලු  3     175   (පන්දුවාර  51 )  – (අදීෂ  නානායක්කාර නොදැවී   74 මාලින්ද මලිගස්පෙ 49 අසන්ත  සිංගප්පුලි 25 සුවත්  මෙන්ඩිස් 45/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee