slc
logo
Home   |    News
මැයි 30, 2025
දේශීය තරගාවලියේ තරග කල් දමයි

sinhala editor

දිගින් දිගටම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වනු ලබන දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ තරග කල්දැමීමට ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රධානතම ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 තරගාවලිය, ටියර් ‘බී‘ කොටසේ තරගාවලිය සය ආණ්ඩුකාර කුසලාන තරගාවලි ත්‍රිත්වයේ තරග මෙසේ කල් දමා තිබේ.

ඒ අනුව නව සංශෝධිත කාල සටහන ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar