slc
logo
Home   |    News
අගෝස්තු 18, 2025
අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 20 දා ගාල්ලේදී ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට දක්ෂයින් සොයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 20 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල ලෙස කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් මෙවර තරගවාලියදපැැවත්වෙනු ඇත.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරග අගෝස්තු 27 වැනිදා අවසන් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තරග 4 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු මස 29 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අමතරව තරග පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණයවන්නේ කරන්දෙණිය යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ.

කොළඹ උතුර – කවිත් ද සිල්වා (මාරිස්ටෙලා), නවිඳු හෙට්ටිආරච්චි (ඉසිපතන), සනුල් වීරරත්න (මහානාම), ලිතුම් සෙනුජ (නායක වෙස්ලි), සන්තුල් විජේරත්න (නාලන්දා), මිහින් සොයිසා (නාලන්දා), හංසක පෙරේරා (මාරිස්ටෙලා), දුමින් ලියනාරච්චි (බෙනඩික්ට්), ලහිරු ලක්මාල් (ක්‍රිස්තුරාජ – තුඩැල්ල), කෞෂික තිලකරත්න (මහානාම), දසිත් පෙරේරා (ඉසිපතන), ශවීන් පෙරේරා (මාරිස්ටෙලා), මිනුග නෙත්සර (හරිස්චන්ද්‍ර), සවිඳු සත්සර (මාරිස්ටෙලා), ජනුල් දම්හිරු (තර්ස්ටන්), පංචම ජයවික්‍රම (මාරිස්ටෙලා)

කොළඹ දකුණ – හිරුන් මතීෂ (රාජකීය), ජනිරු ඇතුලත්මුදලි (තක්ෂිලා), රෙහාන් පීරිස් (රාජකීය), චමත් වෙල්ලාලගේ (ශාන්ත සෙබස්තියන්), තෙවෙන්ඩු වේවල්වල (රාජකීය), ස්ටීවන් පීරිස් (ශාන්ත තෝමස්), සීමාන් අනුහස්  (සිරිකුරුස), රුසිඳු සිල්වා (වේල්ස් කුමර), ගිම්හාන මෙන්ඩිස් (ශාන්ත තෝමස්), මතීෂ අපෝන්සු (වේල්ස කුමර), තාරුක සමන්ජිත් (තිස්ස මැදි), හිමරු දේශාන් (සිරිකුරුස), සෙහඳු සූරියආරච්චි (රාජකීය), චනිතු කංකානම්ගේ (රාජකීය), ඕෂද මනහර (වාද්දුව මැදි), සන්විදු අබේවර්ධන (රාජකීය)

දඹුල්ල – හිමත් පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් – මාතලේ), රිසිනු සෙත්මික (අනුරාධපුර මැදි මහ), ෂෙනාන් ප්‍රනාන්දු (ශාන්ත ජෝසප්වාස් – වෙන්නප්පුව), මහීෂ සිතුම් (ශාන්ත සෙබස්තියන් – කටුනේරිය), පුදසර ප්‍රේමවංශ අනුරාධපුර මැදි මහ),  දම්ලත් ගමගේ (මලියදේව – කුරුණෑගල, රවිචන්ද්‍රන් ආදිත්‍යන් (හින්දු – යාපනය), මුරලි තිසන් (යාපනය මැදි මහ),  තේජාන් බණ්ඩාර (රාජකීය -පොළොන්නරුව), ඉෂාන් ඛාන් (මලියදේව ආදර්ශ – කුරුණෑගල), අමල් පෙරේරා (ශාන්ත ජෝසප්වාස් – වෙන්නප්පුව), දිහාන් මුණසිංහ (ශාන්ත ආනා – කුරුණෑගල), උදය කුමාර තරණිජන් (මහාජන – පනය, චමෝද් ප්‍රභාසා (ලක්දාස ද මෙල් , සසිරු නවර්ජන (අනුරාධපුර මැදි මහ), නදුන් බණ්ඩාර (මලියදේව ආදර්ශ – කුරුණෑගල)

ගාල්ල – අරෝෂ් සිතුමිණ (දේවපතිරාජ රත්ගම), නෙත්මල් බණ්ඩාර (මාතර ශාන්ත සර්වේෂස්), සෙහස් අසින්ස (මහින්ද – ගාල්ල), පුල්ජිත් වත්සුක (දේවපතිරාජ – රත්ගම), ලතික ජයසුන්දර (ශා. බෙනඩික්ට් – රත්නපුර), යසිරු ලක්ෂාන් (දේවපතිරාජ- රත්ගම), චමෝද් මිහිරංග (මාතර ශාන්ත සර්වේෂස්, සඳරු මල්ෂාන් (දේවපතිරාජ රත්ගම),  ප්‍රවීන් මධුශංක (මාතර ශාන්ත සර්වේෂස්), කවික මධුශංක (මාදම්පා – ගාල්ල) , විමුක්ති හේරත් (බදුල්ල මැදි මහ), මනිත් රාජපක්ෂ (මහින්ද – ගාල්ල), තියෝන් හෙලික (මහින්ද -ගාල්ල), ලතීන්ද්‍ර ආකාෂ් (සුමංගල – ගාල්ල), රවීන් සචින්ත (කඹුරුගමුව ම.වි. – මාතර), එම්.රුමන් ෂෙහාරා (ශාන්ත බෙනඩික්ට් – රත්නපුර)

මහනුවර – යෙනුල හේවාවිතාරණ (ශාන්ත අන්තෝනි – කටුගස්තොට), ගවේෂ් පූර්ණ (ධර්මරාජ), ප්‍රවීන් ගමගේ (ශාන්ත අන්තෝනි – කටුගස්තොට), පියුමක කරුණාරත්න (ශාන්ත සිල්වෙස්තර), ප්‍රභාගරන් ඉෂාන් (ශාන්ත සිල්වෙස්තර), චනුල් කොඩිතුවක්කු (කිංග්ස්වුඩ්), දිල්මිත් විමෝෂ් (අග්‍රෙබා්ධි ම.වි.), හන්සන එදිරිසිංහ (ශාන්ත අන්තෝනි), සංජන සචින්ද්‍ර (තෝලංගමුව ජාතික), දිනිඳු සයුරංග (ශ්‍රී සුමංගල), සනිතු ගුණතිලක (ශාන්ත අන්තෝන – කටුගස්තොට), ඉමෙත් රාජපක්ෂ (ශාන්ත අන්තෝනි – කටුගස්තොට), ජයෝද්‍ය කඩිගාව (ධර්මරාජ), කෙනුල පිහිලිංග (කිංග්ස්වුඩ්), දිනුල් විජේසිංහ (ශාන්ත අන්තෝනි – කටුගස්තොට), මනුත් මින්දිය (විද්‍යාර්ථ), 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee