slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2026
ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීම් ලිපි භාර දෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් ලිපි භාර දී ඇත.

මෙම තීරණය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee