- කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්
කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් […]
- එංගලන්තයට යන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල උප නායකත්වය යළිත් අසලංකට
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කර තිබේ. එක්දින තරග තුනකින් සහ විස්සයි-20 තරග තුනකින් සමන්විත මෙම තරගාවලි සඳහා […]
- තනුක දාබරේ මංගල විස්සයි-20 ශතකය වාර්තා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (1) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයකදී නිමාවට පත්වූ අතර, එහිදී ටැමිල් යූනියන්, සිංහලීස් […]
- ටියර් ‘බී‘ විස්සයි-20 තරගවලදී තවත් අර්ධ ශතක හතරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අගෝස්තු මස 31 වැනිදා නිමාවට පත්වූ අතර, එහිදී ලියෝ ක්‍රිකට් සමාජය, යුද […]
- ෂෙහාරාගේ කඩුලු 6න් බදුරලියට කාන්තා එක්දින කිරුළ
ෂෙහාරා ඉඳුවරීගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පානදුර ක්‍රීඩා සමාජයේ පිතිකාරිනියන් අසරණ කරමින්, ලකුණු 97ක විශිෂ්ට ජයක් වාර්තා කළ බදුරලිය ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් […]