slc
logo

විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 යි – ඉතාම සුන්දර අවසන් මහ තරගයක් – මහේල ජයවර්ධන

ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන වන විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ‌ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 424 කට ‘ක්‍රිකට් උපකරණ’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ 19 න් පහළ ක්‍රිකට් තරගාවලි නියෝජනය කරනු ලබන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා ‘ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල’ ඇතුළත් බෑගයක් බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු...

දැවැන්ත තෑගි මුදල් පිරිනැමෙන NSL කිරුළේ හිමිකාරීත්වය දඹුල්ලටද…? යාපනයටද…?

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලියකදී වැඩිම මුදලක් පිරිනැමෙන තරගාවලිය ලෙස ඉතිහාසගත සටහනක් තබමින් ජයග්‍රහාකයින් අතරේ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් පිරිනැමෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමන් සංවිධානය වූ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දඹුල්ල - ජැෆ්නා අතර අවසන් මහා...

නවසීලන්ත ක්‍රීඩකයෝ එකට එක කරති

ත්‍රාසජනක සුපිරි පන්දුවාරයේ ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වුණු දෙවැනි විස්සයි-20 තරගයේදී අවසන් කඩුලු 6 ම ලකුණු 19 ක් ඇතුළත බිඳ වැටීම නිසා නවසීලන්තයට එරෙහිව ඩනෙඩින්හි පැවැති තරගයෙන් කඩුලු 9 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම...

අවසන් මහ තරගයට පෙර පෙරහුරුවේ ජයත් දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල - ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ අද (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික...

දික්වැල්ලගේ වේගවත් ශතකයෙන් කැන්ඩි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මූලික වටයේ අවසන් තරගයක් ලෙස පැවැති කළම්බු - කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48කින් ජය වාර්තා කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee