ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ 19 න් පහළ ක්‍රිකට් තරගාවලි නියෝජනය කරනු ලබන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා ‘ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල’ ඇතුළත් බෑගයක් බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු...
ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලියකදී වැඩිම මුදලක් පිරිනැමෙන තරගාවලිය ලෙස ඉතිහාසගත සටහනක් තබමින් ජයග්‍රහාකයින් අතරේ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් පිරිනැමෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමන් සංවිධානය වූ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දඹුල්ල - ජැෆ්නා අතර අවසන් මහා...
ත්‍රාසජනක සුපිරි පන්දුවාරයේ ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වුණු දෙවැනි විස්සයි-20 තරගයේදී අවසන් කඩුලු 6 ම ලකුණු 19 ක් ඇතුළත බිඳ වැටීම නිසා නවසීලන්තයට එරෙහිව ඩනෙඩින්හි පැවැති තරගයෙන් කඩුලු 9 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල - ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ අද (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මූලික වටයේ අවසන් තරගයක් ලෙස පැවැති කළම්බු - කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48කින් ජය වාර්තා කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස...

Articles
You are currently receiving All News


