slc
logo

එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකා යෞවනයෝ ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

By Chamila Karawita රනුද සෝමරත්නගේ ප්‍රවේගකාරී ලකුණු 120 ක නොබිඳුණු ශතකය නිසා එංගලන්ත යොවුන් පිලට එරෙහිව චෙල්ස්ම්ෆෝඩ්හි පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (24 දා) පස්වරුවේ අවස්ථාව...

අභියෝගාත්මක තරගාවලියක්, ඒත් මගේ කණ්ඩායම මට විශ්වාසයි – දසුන් ශානක

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් 2022 තරගාවලියට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 17 දෙනෙකු...

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමෙන් පෙරමුණට

එංගලන්ත යොවුන් පිල සමඟ සිව්දින ටෙස්ට් තරගයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට අද (23 දා) සමත්විය. පළමු ඉනිම ලකුණු 387 කට සීමා වීම නිසා නැවතත් ලකුණු 20 ක් පිටුපසින් සිට දෙවැනි...

කැන්ඩි පිට පිට දෙවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (23 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ. තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණු...

අසිත වන්නිනායකගේ ශතකයෙන් යොවුන් පළමු ඉනිම ශක්තිමත් වෙයි

ටෙස්ට් තරගයකට වඩාත් උචිත වූ ඉවසිලිවන්ත භාවය කැටි කොට ගනිමින් අසිත වන්නිනායක නොදැවී රැස් කරන ලද ලකුණු 132‌ ක ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද අද (22 දා) තරගය නිමා කරන විට එංගලන්ත පළමු ඉනිමට...

17 න් පහළ යූත් තරගාවලියේ මහනුවර සහ කොළඹ උතුර ජය ලබති

තවත් වසර 2 කට පසුව හෙවත් 2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග්...

Articles

You are currently receiving All News

, , ,

පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියා අතින් බන්දුල වර්ණපුරට සමරු තිළිණයක්

පාකිස්තානයට දෙවැනි වතාවට ටෙස්ට් වරම් හිමිකර දෙමින් ලැබුණු ටෙස්ට් තරගය බවට පත්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee