slc
logo

පුහුණු තරගයේ දෙවැනි දිනය වැස්සට සේදෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන් දින පුහුණු තරගයේ විටින් විට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන්  දෙවැනි දිනය වූ අද (09 දා) එකම පන්දුවක් හෝ...

නවසීලන්තයට එරෙහි ටෙස්ට් සටනට යන අවසන් 15 දෙනාට චන්දිමාල් කැඳවයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා අතරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කිරීමට...

ධනුෂ්ක සහ සධීර සභාපතිගේ පිල ඔසවා තබති

ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අයහපත් ආලෝකය තත්ත්වය මත පළමු දිනට අද (08 දා) සවස් යාමයේ තරගය අහවර කර දමන විට කඩුලු 6 කට ලකුණු 323 ක් ලබා...

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන නවසීලන්තයෙන් වර්ණනාවක්

දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම යනු අතිශය අසීරු කටයුත්තක් බව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම රටක්ම පිළිගන්නා කරුණකි. වරෙක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැඳෙමින්...

නවසීලන්තයේ පෙරහුරු සටන වැස්ස නිසා ප්‍රමාද වෙයි

කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට ඇද හැළී තිබෙන වර්ෂාව හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම් අතර අද (08 දා) ආරම්භවීමට නියමිතව තිබෙන තුන් දින පුහුණු තරගය නියමිත...

“ටෙස්ට් තරගාවලියේදී අපට වාසි තුනක් තිබෙනවා”- දිමුත් කරුණාරත්න

 ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු අප්‍රිකාව සමග තරගාවලිය ජය ලැබීමෙන් ලත් ජයග්‍රහණය තහවුරු වීමේ විශ්වාසයත්,අපගේ දගපන්දු යවන්නන් මෙහිදී නවසීලන්ත දගපන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් සිටීමත්, අපගේ ක්‍රීඩාලෝලීන් ඉදිරියේ මව්බිමේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar