slc
logo

ගෝල් පිළෙන් ශතක 4 ක් – ලකුණු 700 සීමාවත් ඉක්මවයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොටදී පැවැති තරගයේදී කලම්බු කණ්ඩායමට එරෙහිව  අද (12 දා) ගෝල් කණ්ඩායම ලකුණු 700 සීමාව ඉක්මවාලීමට සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම ලකුණු 405...

මැතිව්ස් – ලක්ෂාන් ලකුණු 210ක සබඳතාවක

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වූ ලක්ෂාන් එදිරිසිංහ තෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු 210ක සබඳතාවක් ගොඩනගා කළම්බු පිලෙන් පළමු ඉනිමේ එල්ල වූ අභීයෝගයට ගෝල් පිලෙන් සාර්ථක පිළිතුරක් ලබා දීමට සමත්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට්...

ජැෆ්නා පිල පළමු ජය ලබයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් එකම ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් කණ්ඩායම් 2 තරට එක්ව සිටි ජැෆ්නා කණ්ඩායම ප්‍රබල කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට අද (11 දා) පස්වරුවේදී සමත්විය. මෙම තරගය දින 3 කදී අහවර වීමද කැපී පෙනෙයී. කඩුලු...

ගෝල් පිලට දැවැන්ත ඉලක්කයක්

කළම්බු පිලේ පන්දු බළ ඇණිය ශක්තිමත් කිරීම උදෙසා සිටින නම් දැරූ ක්‍රීඩකයන් පිතිකරණ භූමිකාවේදී සාර්ථකවී අවසන් කඩුලු 5ට ලකුණු 177ක් එක් කිරීම හේතුවෙන් කළම්බු පිලෙන් ගෝල් කණ්ඩායමට මුල් ඉනිමේ ලකුණු 405ක දැවැන්ත ඉලක්කයක් ලබා දී තිබේ. එහෙත් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගයේ...

කාන්තාවෝ දකුණු අප්‍රිකානු අභියෝගය ජය ගනිති

විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති පළමු තරගයේම සත්කාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු ලකුණු 03 ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ...

ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණයට මන්දාලෝක හරස් වෙයි

Chamila Karawita reporting from Galle පන්දුවාර 52 ක් ඇතුළත ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 173 ක් ඇතුළතදී බිද දැමූ ලක්ෂිත මානසිංහ ප්‍රමුඛ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම යග්‍රහණයේ ආසන්නයටම රැගෙන ඒමට සමත්වූහ. පන්දුවාර 13 ක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee