slc
logo

ආරම්භක පිතිකරුවෝ පළමු ඉනිමේ පරතරය පියවති

Chamila Karawita reporting from Galle ලකුණු 73 ක් මුල් ඉනිමේදී පිටුපසින් සිටි නැවතත් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තේ පානය සදහා අද (09 වැනිදා) තරගය නිමා කරන විට කිසිවකු නොදැවී ලකුණු 73 ක් ලබා පළමු ඉනිමේ පරතරය පියවා ගැනීමට සමත්ව සිටියහ. ගාල්ල ජාත්‍යන්තර...

ලයන්ස්ලා ‘ඒ’ පළමු ඉනිම අභිබවති

Chamila Karawita reporting from Galle ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (09 වැනිදා) දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම අභිබවා යෑමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියේය. වර්තමාන ටෙස්ට්...

ලයන්ස් පිතිකරුවෝ වේගවත් පිතිහරඹයක

Chamila Karawita reporting from Galle   ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (08 දා) මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 35 ක් ඇතුළතදී...

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 332 න් නවතියි

Chamila Karawita reporting from Galle   මංගල සිව්දින ටෙස්ට් තරගයට සහභාගි වූ ජොෂ් ටංග් ප්‍රමුඛ එංගලන්ත ලයන්ස් පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා එක්ව කඩුලු 9 ක් දවා ගැනීමට සමත්වීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 332 දී අද (08 දා) නිමාවට...

ආධුනික ටංග්ගෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට අභියෝගයක්

Chamila Karawita reporting from Galle නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයේදී වේග පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකු ලෙසින් තමන්ට කළ හැකි දේ පෙන්වීම සඳහා ලබා දුන් අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමට පෙරම චාමික කරුණාරත්නව දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ අද (08 දා) සමත්වූහ. එංගලන්ත...

ශ්‍රී ලංකා ‘ඒ’ –  එංගලන්ත ලයන්ස් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee