අවිෂ්ක-මෙන්ඩිස් වාර්තාගත සම්බන්ධතාවෙන් කොදෙව්වන්ට ලකුණු 346 ක ඉලක්කයක්
Chamila Karawita reporting from Hambantota ශ්රී ලංකා එක්දින තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරු යුගලයක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවට හිමිකම් කියූ අවිශ්ක ප්රනාන්දු...