Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකෝල්ට්ස්ට අපරාජිතව අවසන් පූර්ව වටයටChamila KarawitaMarch 28, 2022March 28, 2022 by Chamila KarawitaMarch 28, 2022March 28, 20220315 සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකණ්ඩායම් කිහිපයක් ජයග්රහණ අභියසChamila KarawitaMarch 27, 2022March 27, 2022 by Chamila KarawitaMarch 27, 2022March 27, 20220313 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්රධානතම තුන්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (26) තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnපොලීසියට ප්රථම ජයග්රහණය.Chamila KarawitaMarch 26, 2022March 26, 2022 by Chamila KarawitaMarch 26, 2022March 26, 20220245 මේජර් එමර්ජින් (නැගීඑන) තෙදින ක්රිකට් තරගාවලියේ සති අන්තයේ (24-27) ආරම්භවූ තරග අතුරින් පොලීසිය සහ රාගම අතර බම්බලපිටිය පොලිස් ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් පොලීසියට කඩුලු හතක පහසු...
Featured Major Club Emerging 3-Day Media Centre Newsනිගම්බු අවසන් පූර්ව වටයට Chamila KarawitaMarch 24, 2022March 24, 2022 by Chamila KarawitaMarch 24, 2022March 24, 20220466 By Chamila Karawita නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ප්රධානතම තුන්දින ක්රිකට් තරගාවලියේ මූලික වටයේ අවසානය ළං වත්ම ‘බී’ කාණ්ඩය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් කණ්ඩායම්...
Featured Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnආරක්ෂක හමුදාවන් ජයකෙළි නංවයිChamila KarawitaMarch 22, 2022March 22, 2022 by Chamila KarawitaMarch 22, 2022March 22, 20220253 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්රියාත්මක අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්රධානතම තරගාවලියේ ගෙවී ගිය සති අන්තයේ පැවැති තරග වලදී ද (18-20) කණ්ඩායම් නවයක්ම පූර්ණ තරග...
Major Club Emerging 3-Day Sinhala Columnපළමු දිනයේ එකම ශතකය පතිරත්නගෙන්Chamila KarawitaMarch 20, 2022March 20, 2022 by Chamila KarawitaMarch 20, 2022March 20, 20220205 අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර වූ ක්රිකට් තරගාවලියේ අද (18) ආරම්භවූ තරග වලදී ප්රථම දිනයේ එකම ශතකය වාර්තා කිරීමට ටැමිල් කණ්ඩායමේ කවිඳු පතිරත්න අද සමත්විය....
Major Club Emerging 3-Day Media Centre Newsනැගීඑන තරගාවලියේ මුවර්ස්, එන්.සී.සී., ටැමිල් සහ කෝල්ට්ස් පෙරමුණටChamila KarawitaMarch 14, 2022March 14, 2022 by Chamila KarawitaMarch 14, 2022March 14, 20220670 නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ප්රධානතම තුන්දින ක්රිකට් තරගාවලියේ සිව්වැනි සතිය අවසන් වන විට ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගැනීමට මුවර්ස්, එන්.සී.සී., ටැමිල් යුනියන් සහ කෝල්ට්ස් යන ක්රීඩා සමාජ සමත්ව...
Featured Major Club Emerging 3-Day Media Centre Sinhala Columnකණ්ඩායම් නවයක් පූර්ණ ජය වාර්තා කරතිChamila KarawitaMarch 14, 2022March 14, 2022 by Chamila KarawitaMarch 14, 2022March 14, 202201049 ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ගෙවී ගිය සති අන්තයේ පැවැති ප්රධානතම නැගී එන කණ්ඩායම් (එමර්ජින්) අතර වූ තුන් දින ක්රිකට් තරගාවලියේ පැවැති තරග 12 අතුරින් කණ්ඩායම් 9 ක්...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකණ්ඩායම් 8 ක් ජයග්රහණ වාර්තා කරතිChamila KarawitaMarch 7, 2022March 7, 2022 by Chamila KarawitaMarch 7, 2022March 7, 20220376 සතිඅන්තයේ පැවැති මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ තරග 12 අතුරින් කණ්ඩායම් අටක් ජයග්රහණ හිමිකරගත් අතර තරගයක් සමවී තරග තුනක් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. ජයග්රහණ...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකෝල්ට්ස් – ටැමිල් යුනියන් ජය වාර්තා කරතිChamila KarawitaMarch 6, 2022March 6, 2022 by Chamila KarawitaMarch 6, 2022March 6, 20220335 නැගී එන කණ්ඩායම් අතර වන අන්තර් සමාජ ක්රිකට් තරගාවලියේ අද (5) පැවැති තරග 12 අතුරින් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම් ජයග්රාහණ අත්කර ගත්හ. කෝල්ට්ස් සහ කැන්ඩ්...