කොරෝනා මඬින්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අඛණ්ඩ දායකත්වය
කොරෝනා හෙවත් Covid-19 වසංගතය මැඬපැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සඳහා වන පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා වූ මූල්‍ය ප්‍රතිපාදනයන්හි බරපැන ද දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...