Category : ICC Cricket World Cup
ක්‍රීඩක ගිවිසුම් වගන්ති කඩ කළාට චාමිකට ඩොලර් 5000 ක් ගෙවන්න වෙයි
ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාළ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව විසින් සිදු...
සධීර සහ නවෝද් දැවැන්ත ප්රහාරයක
මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (11) ආරම්භ වූ තරග අතුරින් ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සධීර සමරවික්‍රම (151) සහ නවෝද් පරනවිතාන (144)...
තරගාවලියේ වීරයා තෝරන නමදෙනාගේ ලැයිස්තුවට වනිඳුගේ නමත්
වනිඳුව තරගාවලියේ වීරයා කරන්න ඔබටත් අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ කියාත්මක පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයා කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුටත් අවසරය ලබා දී නෑ
කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටිමින් කිසිදු...
වනිඳු හසරංග යළිත් අංක 1 පන්දු යවන්නා වෙයි
ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර යළිත් අංක එකේ පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන...
ඔස්ට්‍රේලියාවේ වෙච්ච වැරදි හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ධනුෂ්ක ගුණතිලක විසින් කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වූ සිසිර...
ආබාධයෙන් පසුත් ධනුෂ්ක ගුණතිලකව කණ්ඩායමේ රඳවා ගත් හේතුව
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ධනුෂ්ක ගුණතිලකව ඉවත් කෙරුණද දිගින් දිගටම කණ්ඩායම සමග රඳවා තබා ගැනීමට හේතු වූ...
වැරදිකරු වුණොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ගුණතිලකට දැඩි පියවර
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී තිබෙන...
Ben Stokes 42 n.o. calms England to 4-wicket win and semi finals in face of Sri Lanka’s fight back
Sri Lanka lost to England by 4 wickets but not before giving their opponents a scare when they lost 6 wickets in the space of...