Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022මැතිව්ස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරමුණටChamila KarawitaMay 15, 2022May 15, 2022 by Chamila KarawitaMay 15, 2022May 15, 20220858 By Chamila Karawita චැටෝග්‍රෑම්හි සහීර් අහමඩ් චෞදි ක්‍රීඩාංගණයේ අද (15 ද) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022දිමුත් හොඳම පිතිකරුවන් පස් දෙනා අතරටChamila KarawitaMarch 16, 2022March 16, 2022 by Chamila KarawitaMarch 16, 2022March 16, 202201304 ඉන්දියාවට එරෙහිව චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති දිවාරාත්‍රී ටෙස්ට් තරගයේදී රැස් කරන ලද ලකුණු 107 ක ඉනිම හේතුවෙන් ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු පිතිකරුවන් පස්දෙනා අතරට...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022කණ්ඩායමට ‘ආබාධයක්’ නොවුණු ‘සොඳුරු දඩයක්කරුවා’ – සුරංග ලක්මාල්Chamila KarawitaMarch 15, 2022March 16, 2022 by Chamila KarawitaMarch 15, 2022March 16, 202201945 By Chamila Karawita ඉන්දියාව හමුවේ වූ ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්රීඩකයකුට ප්‍රතිවාදී කණ්ඩායමේ මෙන්ම තරගය නැරඹීමට චින්නස්වාමි ක්‍රීඩාංගණයට පැමිණ සිටි...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022දෙවැනි ටෙස්ට් තරගයත් ඉන්දියානුවෝ ජය ගනිතිChamila KarawitaMarch 14, 2022March 15, 2022 by Chamila KarawitaMarch 14, 2022March 15, 20220434 By Chamila Karawita චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය හෙවත් දිවා/රාත්‍රී තරගයත් පළමු තරගය පරිදිම දින 3 ක් නිමාවීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ අද...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022ශ්‍රී ලංකාවට ලකුණු 447 ක් අසීරු ඉලක්කයක්Chamila KarawitaMarch 14, 2022March 14, 2022 by Chamila KarawitaMarch 14, 2022March 14, 20220483 By Chamila Karawita චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තැබීමට...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022පළමු දිනයේ කඩුලු 16 ක් බිඳ වැටෙයිChamila KarawitaMarch 13, 2022March 13, 2022 by Chamila KarawitaMarch 13, 2022March 13, 20220420 By Chamila Karawita ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ බැංගලෝර්හි අද (12 දා) ඇරැඹි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදී කඩුලු 16 ක් බිඳ දැමිමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වූහ....
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022රෝස පන්දුවෙන් කෙරෙන ‘සුරංග ලක්මාල්ගේ’ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් වෙයිද…?Chamila KarawitaMarch 11, 2022March 11, 2022 by Chamila KarawitaMarch 11, 2022March 11, 202201415 By Chamila Karawita ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022ඉන්දියානුවෝ සියලුම වාසි ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිතිChamila KarawitaMarch 6, 2022March 6, 2022 by Chamila KarawitaMarch 6, 2022March 6, 20220562 By Chamila Karawita තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයේ පළමු දින 2 අහවර වන විට තරගයේ උපරිම වාසි තමන් වෙත හරවා ගැනීමට සමත්ව සිටින ඉන්දියානුවෝ...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022කෝලිගේ ශතක සිහිනය බොඳ වද්දී පාන්ට් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයිChamila KarawitaMarch 4, 2022March 4, 2022 by Chamila KarawitaMarch 4, 2022March 4, 202201717 By Chamila Karawita සිය වැනි ටෙස්ට් තරගයේදී ශතක ලබා ගනිමින් ලෝක පූජනීයත්වයට පත් අතළොස්සට අතරට එක්වීමට බලාපොරොත්තු තබා සිටි හිටපු නායක විරාට් කෝලිව අර්ධ ශතකකයේ මායිමට පැමිණීමට...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022දිවා භෝජනයට පෙර ශ්‍රී ලංකාව කඩුලු 2 ක් ඩැහැ ගනියිChamila KarawitaMarch 4, 2022March 4, 2022 by Chamila KarawitaMarch 4, 2022March 4, 20220604 ශ්‍රී ලංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 300 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඉන්දියාවේ මොහාලිහිදී අද (04 දා) ආරම්භ වුණු ටෙස්ට් තරගයේදී දිවා භෝජනය වන විට සත්කාරක ඉන්දීය පිලේ කඩුලු...