slc
Home   |    News
පෙබරවාරි 2, 2020
රමේෂ් මෙන්ඩිස්ගෙන් ත්‍රිත්ව ශතකයක්

Sri Lanka Cricket

සී.සී.සී. සහ යුද හමුදාව ප්‍රබල තත්ත්වයක නුගේගොඩ සුබ සාධක ජයගනී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රථම දිනයේදී ද්විත්ව ශතකයක් ලැබූ මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් දෙවන දිනයේදී නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

    රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 300ක් ලබා ගත්තේ පන්දු 270කට මුහුණදී හයේ දහයක් සහ හතරේ 28ක් සමගය. රමේෂ් පන්දු යැවීමේදී ද දස්කම්පාමින් ලකුණු 74කට කඩුලු තුනක්ම දවාලමින් තරගයේ තුන් ඉරියව්වේම කැපීපෙනිණි.

  • ලකුණු පුවරුව මුවර්ස් මුල් ඉනිම කඩුලු 8ට 652 (ඕවර 109.1යි)

රමේෂ් මෙන්ඩිස් නොදැවී 300 සචිත්‍ර සේරසිංහ 149 රොෂේන් ප්‍රනාන්දු 101ට 3 සාඩ් නසිම් 197 3

  • මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 9ට 302යි

රොස්කො තමිල් 77 සාඩ් නසිම් 58, ලක්ෂිත සංජය 53, සචිත්‍ර සේරසිංහ 66ට 3, රමේෂ් මෙන්ඩිස් 74ට 3

    දෙවන දින (පෙබරවාරි 1දා) තරග නිමවන විට කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රබල තත්ත්වයන්හි පසුවිය. මේ තරග දෙකම ඒ කොටසට අයත්ය.

    කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 648ට පිළිතුරු ලෙස එස්.එස්.සී.දෙවන දින නිමවන විට කඩුලු 7ක් දැවී ලබාසිටියේ ලකුණු 234කි. ශ්‍රී ලංකා යුද හමුදාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස බී.ආර්.සී. මුල් ඉනිමේදී දැවී ගියේ ලකුණු 88කටය.

    බී.කොටසේ තරගාවලියේදී නුගේගොඩ සුබ සාධක කණ්ඩායම ලකුණු 119කින් කලුතර නගර කණ්ඩායම පරදා ජයගත්තේ දින දෙකකදී තරගය නිමකරමිනි.

තරග ප්‍රතිඵල

  • කොළඹ ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. 
  • සී.සී.සී.මුල් ඉනිම 548යි.  (ඕවර 119) 

ලසිත් අබේරත්න 153, මිනෝද් භානුක 114, අෂාන් ප්‍රියංජන් 90, අකාෂ් සේනාරත්න 120ට 4, චරිත් අසලංක 53ට 2

  • එස්.එස්.සී.මුල් ඉනිම කඩුලු 7ට 234යි 

කවිදු කුලසේකර 84යි, පසිදු සූරියබණ්ඩාර 48, මලින්ද පුෂ්පකුමාර 52ට 3,උස්මාන් ඉෂාක් 58ට 2

  • ශ්‍රී ලංකා යුද හමුදාව බී.ආර්.සී.

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක යුද හමුදාවේ අසේල ගුණරත්න ලකුණු 82ක් ලබා ගත්තේය.

  • යුද හමුදාව මුල් ඉනිම 435

ලක්ෂාන් එදිරිසිංහ 99, දුෂාන් විමුක්ති 82, අසේල ගුණරත්න 82, 

  • බී.ආර්.සී.මුල් ඉනිම 88යි.

භානුක රාජපක්ෂ 19, තරිදු කෞෂාල් නොදැවී 19, දුෂාන් විමුක්ති 20ට 5යි, හෙෂාන් හෙට්ටිආරච්චි 30ට 3

  • බී.ආර්.සී.දෙවන ඉනිම කඩුලු 2ට 59යි.

සාගා මංගලෝකාර් නොදැවී 36

නුගේගොඩ සුභ සාධක කණ්ඩායම ලකුණු 119කින් කලුතර නගර පිල පරාජය කරයි.

හොරණදී පැවැති මේ තරගය බී කොටසට අයත්ය. නුගේගොඩ කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 56කට දැවී ගියත් ඔවුන් දෙනා ඉනිමේදී ලකුණු 307ක් රැස් කිරීමට සමත්විය. එහිදී ප්‍රමුද් හෙට්ටිවත්ත ලකුණු 84ක් ද (පන්දු 110යි) අසන්ත බස්නායක හතරේ හතරක් හයේ හතරක් සමග පන්දු 43කදී ලකුණු 52ක්ද රැස්කළහ.

  • නුගේගොඩ සුබ සාධක මුල් ඉනිම 56යි දෙවන ඉනිම 307යි.

ප්‍රමුද් හෙට්ටිවත්ත 84 අසන්ත බස්නායක 52, ඉෂාන් අබේසේකර 107ට 6

  • කලුතර නගර කණ්ඩායම මුල් ඉනිම 160යි දෙවන ඉනිම 84 (ඕවර 28.5)

මොහොමඩ් රසාන් 23, මතීෂ පෙරේරා 21ට 3, පසිදු මධුෂාන් 17ට 3

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ බ්ලූම්ෆීල්ඩ් (බී කොටස)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුල් ඉනිම 496යි ( ඕවර 121.5යි)

යොහාන් ද සිල්වා 99, රමේෂ් නිමන්ත 72, සයිඩ්බින් නසිර් 121, අදීෂ නානායක්කාර 52, ගයාන් සිරිසෝම 156ට 5 තිලාන් තුෂාර 69ට 2

  • බ්ලුම්ෆීල්ඩ් කඩුලු හයට 221යි (ඕවර 59යි)

හර්ෂවිතාන නොදැවී 73 චානක කොමසාරු 68ට 4යි

  • ගාල්ල ක්‍රිකට් සමාජය සහ සෙබස්ටියනයිට්ස්

ගාල්ල ක්‍රිකට් සමාජය 311යි.

මන්සූර් අම්ජාඩ් 80 කවිදු එදිරිවීර 54, ජේකබ් සචින් 70, සහන් කුමාර 82ට 5 රනේෂ් පෙරේරා 51ට 3

  • සෙබස්ටියනයිට්ස් කඩුලු 9ට 207යි (ඕවර 71යි)

තිලංක ද සිල්වා නොදැවී 60යි, සචින් ප්‍රනාන්දු 39, රනේෂ් පෙරේරා 35, අබිඩ් හසන් 41ට 3, රවිශ්ක විජේසිරි 32ට 3

  • පානදුර සහ මහනුවර ආගමන විගමන කණ්ඩායම 
  • පානදුර ක්‍රීඩා සමාජය 177යි. (ඕවර 50) 

විශ්ව චතුරංග 42, මින්හාජ් ජලිල් 27, හර්ෂ කුරේ 43, සී.කුමාර 57ට 4, උමේග චතුරංග 35ට 2, සචිත්‍ර පෙරේරා 51ට 3

  • පානදුර දෙවන ඉනිම කඩුලු 9ට 331යි.

මින්හාජ් ජල්ලි 45, උමේෂ් කරුණාරත්න 114 රාජු නාමල් 61

  • මහනුවර ආගමන විගමන මුල් ඉනිම 191යි.

චන්නක විජේසිංහ 46, සසිත මනුරංග 27, අසාර් අටාරි 51ට 4, චානක ද සිල්වා 61ට 4

  • සරසන්ස් – ටැමිල් යූනියන්

සරසන්ස් මුල් ඉනිම කඩුලු 9ට 296යි (ඕවර 84යි)

  • ටැමිල් යූනියන් මුල් ඉනිම කඩුලු 9ට 245යි (ඕවර 91යි)

ජීවන් මෙන්ඩිස් 83 මධුක ලියනපතිරණගේ 26 මනෝජ් සරත්චන්ද්‍ර 26 මොහොමඩ් ඩිල්ෂාඩ් 31ට 3

  • ශ්‍රී ලංකා පොලීසි – ශ්‍රී ලංකා නාවික හමුදාව
  • ශ්‍රී ලංකා පොලීසිය මුල් ඉනිම 357

ඒ.ලක්ෂාන් රුද්‍රිගෝ 69, දුලාෂ් මිහිරාන් 81, අයුවාඩ් 133ට 7

  • ශ්‍රී ලංකා පොලීසිය දෙවන ඉනිම 61ට 4යි
  • ශ්‍රී ලංකා නාවික හමුදාව මුල් ඉනිම 290

තරුෂ ප්‍රනාන්දු 78, සාවින්ද්‍ර දසනායක 42, දියන්ත සිල්වා 92ට 4

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest