by sinhala editor | පෙබ. 18, 2021 | Featured, Media Centre, Media Releases, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් සේකාර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. 2019 වසරේ දෙසැම්බර්...
by Sri Lanka Cricket | පෙබ. 18, 2021 | Sinhala Column
(මංගල ටෙස්ට් තරගය පවත්වා වසර 39ක් ගත වීම නිමිත්තෙන් මේ ලිපිය පළ වේ.) 1981 වසරේ ශ්‍රි ලංකාවට ටෙස්ට් ක්‍රිකට් හිමි වීමෙන් පසු ශ්‍රි ලංකාවේ පළමු ටෙස්ට් තරගය පැවැත් වුයේ 1982 පෙබරවාරි මස 17-22 දක්වා (19 විවේක දිනය) වනාතමුල්ල ඕවල් (පී. සරනමුත්තු...
by sinhala editor | පෙබ. 18, 2021 | Featured, නවතම පුවත්
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණුතරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සමත්විය. පන්දුවට පහර...
by Sri Lanka Cricket | පෙබ. 17, 2021 | Sinhala Column
2024 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගෙන ආරම්භ කරන ලද ක්‍රීඩකයන් 64කගෙන් සමන්විත වූ 15න් පහළ ජාතික සංචිතයේ පුහුණු කටයුතු අදාළ මධ්‍යස්ථානයන්හිදී නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මෙහි බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථානය...
by sinhala editor | පෙබ. 16, 2021 | Featured, Media Centre, Media Releases, නවතම පුවත්
ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත....