slc
logo

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

ක්‍රිස් වෝක්ස්ගේ පන්දු යැවීම අවබෝධ කරගනිමින් පන්දුවට පහර දීමට පිතිකරුවන් අපොහොසත්වීම හේතුවෙන් සත්කාරක එංගලන්තයට එරෙහිව අද (29 දා) චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 3...
තරගාවලියන් දෙකම ජය ගැනීම අපගේ අපේක්ෂාවයි – ඉන්දීය ප්‍රධාන පුහුණුකරු කියයි

තරගාවලියන් දෙකම ජය ගැනීම අපගේ අපේක්ෂාවයි – ඉන්දීය ප්‍රධාන පුහුණුකරු කියයි

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය එක්දින සහ 20-20 ක්‍රීකට් කණ්ඩායම් හි ප්‍රධානම අරමුණ මෙම තරගාවලියන් දෙකම ජය ගැනීම බවත් මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම එතෙර කණ්ඩායමක් සමග තරග වදින අවසාන අවස්ථාව මෙය වන හෙයින් මේ තරගාවලිය...
වැටුණු තැනින් නැගිටීමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා පිල එක්දින සටන අරඹයි

වැටුණු තැනින් නැගිටීමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා පිල එක්දින සටන අරඹයි

පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීමට අපොහොසත්වීම මත එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ලද දරුණු පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකාව යළිත් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම යළිත් හෙට (28 දා) දිනයේදී මුණ ගැසෙනු ඇත. ඒ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ...
කුසල් මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකට තහනමක්

කුසල් මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකට තහනමක්

උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි....
දුර්වල ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

දුර්වල ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැමූහ. සදම්ටන්හි පැවැති මෙම තරගයෙන්ද...

Pin It on Pinterest

LKR Sri Lankan rupee