slc
Home   |    News
ජූනි 16, 2021
ධනංජය ලක්ෂාන්ට පුහුණු තරග මඟ හැරෙයි

sinhala editor

එංගලන්තය තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ.පන්දු රැකීමේ පුහුණුවේ යෙදී සිටියදී ඔහු දකුණු දණහිසේ ආබාධයකට ගොදුරුව ඇත.

එම තත්ත්වය මත ඔහුට අද (16 දා) සහ අනිද්දා (18) දා පැවැත්වෙන පුහුණු තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත. ඔහුගේ ආබාධය සුවවීම වෙනුවෙන් වූ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ධනංජය සිය කාලය වෙන් කර තිබේ.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිත අතර පළමු විස්සයි-20 තරගය ලබන 23 වැනිදා කාඩිෆ්හිදී ආරම්භ වනු ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest