slc
logo
අතේ තිබූ ජය ඩේවිඩ් මිලර් ඩැහැ ගනියි

අතේ තිබූ ජය ඩේවිඩ් මිලර් ඩැහැ ගනියි

By Chamila Karawita අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ළහිරු කුමාරගේ පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත්වීම මත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේදී...
ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම...
වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්විය. මෙය වනිඳුගේ ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනි...
ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නවතියි

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නවතියි

By Chamila Karawita රැක ගත යුතුම උඩ පන්දුවක් කුසල් පෙරේරා අතින් ගිලිහී යෑම නිසා එය සිය 19 වැනි විස්සයි-20 අර්ධ ශතකය බවට පරිවර්තනය කරගනිමින් ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන ලද වේගවත් ඉනිම හේතුවෙන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග...
තීක්ෂණ යළි අවසන් 11 ට – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

තීක්ෂණ යළි අවසන් 11 ට – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

By Chamila Karawita ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවද සහභාගිවන පළමු තරගය බවට පත්වන සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ...

Pin It on Pinterest

LKR Sri Lankan rupee