by sinhala editor | මාර්තු 29, 2022 | Featured, Media Centre, නවතම පුවත්
By Chamila Karawita නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් තරග වටයේ තරග එළැඹෙන මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර...
by sinhala editor | මාර්තු 28, 2022 | Media Centre, Sinhala Column, නවතම පුවත්
සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේ වාර්තා කර ගන්නා ලද්දේ පිට පිටම පස්වැනි තරග ජයග්‍රහණය වන අතර එම...
by sinhala editor | මාර්තු 28, 2022 | Featured, Media Centre, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට තීරණාත්මක තරගයේදී දඹුල්ල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ජැෆ්නා කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 හෙවත්...
by sinhala editor | මාර්තු 27, 2022 | Media Centre, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (26) තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණයට අභියසට පැමිණ සිටියහ. ටැමිල්...
by sinhala editor | මාර්තු 27, 2022 | Featured, Media Centre, Sinhala Column, නවතම පුවත්
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැත්වෙන තීරණාත්මක දඹුල්ල සහ ජැෆ්නා අතර තරගයේ දඹුල්ල පළමු ඉනිමට රැස් කරන ලද ලකුණු 283 ට පිළිතුරු ලෙස තරගයේ තෙවන දිනය වූ අද ( 26) තරගය නිමවනවිට ජැෆ්නා කඩුලු 7 ක් දැවී ලකුණු 354ක් ලබා සිටියේ දඹුල්ල මුල්...