slc
Home   |    News
අප්‍රේල් 14, 2022
ජාතික කාන්තා පිල මැයි මාසයේදී පාකිස්තානයට

sinhala editor

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්කණ්ඩායම මෙම මැයි සහ ජුනි මාසයන්වලදී පාකිස්තානයට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා පාකිස්තානය වෙත බලා පිටත්ව යනු ඇත. අදාළ තරගාවලිය යටතේ විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වෙනු ඇත.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර අනතුරුව අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග කරච්චි නුවර සවුත්එන්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest