slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2022
කස්ටම් සහ සෙබස්ටිනයිට්ස් කළින්ම දිනයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම නැගී එන කණ්ඩායම් අතර තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ  අද (2) දිනයක් ඉතිරිව තිබියදීම පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට කැන්ඩි කස්ටම් සහ සෙබස්ටිනයිට්ස් කණ්ඩායම් සමත් විණි. කැන්ඩි කස්ටම් කඩුලු අටකින් ගාල්ල කණ්ඩායමද සෙබස්ටිනයිට්ස් කඩුලු හයකින් නාවික හමුදාවද මෙලෙස පහසුවෙන් ම පැරැදවීය.

මෙම තරගාවලියේ තරග 6 ක් හෙට දිනයේදී අවසන් වීමට නියමිතව තිබුණත් හදිසි ඇඳිරී නීති තත්ත්වය මත එම තරග සියල්ලම දෙවැනි දිනෙන් අහවර කිරීමට විනිසුරුවන්ට සහ තරගතීරකවරුන් පියවර ගත්හ.

කැන්ඩි කස්ටම් කඩුලු 8කින් ජයගනී

කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම  පන්දුවාර 89.5කදී සියල්ල දැවී 309 යි – (සසිත් මනුරංග 116 ,අංජු කරුණානායක 54, රශ්මික මධුශංඛ 53, අයේෂ් හර් ෂණ 24, හරීන් බුද්දිල 64/5, සුභානු රාජපක්ෂ 58/2, කවිදු දිල්හාර 82/2)

ගාල්ල මුල් ඉනිම  පන්දුවාර 32.1 කදී සියල්ල දැවී 90 යි – (සංදීප් ෂමෝද් 21, දුලාෂ් උදයංග 19, සුභානු රාජපක්ෂ 14, සජිත් ද සිල්වා 20/4, අයේෂ් හර්ෂණ 17/3)

ගාල්ල දෙවන ඉනිම පන්දුවාර 50 කදී සියල්ල දැවී 237 යි – (තරිඳු අමරසිංහ 52, දිල්ශාන් කාංචන 67, හරීන් බුද්දිල 50, ප්‍රභාත් ද සොයිසා 24, කමිඳු දිල්හාර 20, අයේෂ් හර් ෂණ 69/7, තිමිර මල්ෂාන් 34/2)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම පන්දුවාර 4.1 කදී කඩුලු 2 ට 21 යි – තිමිර මල්ෂාන් නොදැවී 09,කමිඳු දිල්හාර 9/2 යි)

සෙබස්ටිනයිට්ස් කඩුලු හයකින් ජයගනී

නාවික හමුදාව මුල් ඉනිම 126 යි (පන්දුවාර 47 යි) – ( භාග්‍ය එදිරීවීර 36, සභන විජේවර් ධන 20, සුලේක්ෂණ ශ්‍රීසාන් 16, තරුෂ ප්‍රනාන්දු 17/4 ,මනෙල්කා ද සිල්වා 6/2 තනූස කොස්තා 24/2)

සෙබස්ටිනයිට්ස් මුල් ඉනිම 175 යි (පන්දුවාර 53.2) – මනෙල්ක දසිල්වා 46 ,විහාන් ගුණසේකර 34,තරිඳු රත්නායක,34,ළහිරු ප්‍රනාන්දු 18,සුලේක්ෂණ ශ්‍රී සාන් 64/6 යි,චාමර රත්නායක 17/ 2 යි)

නාවික හමුදාව දෙවන ඉනිම 182 යි (පන්දුවාර 57.3 යි) – වරුන මයන්ත 45, මාධව කරුණාරත්න,27,ඒ ශාමික 22,චාමර රත්නායක 21, තරිඳු රත්නායක 83/6, තරුෂ ප්‍රනාන්දු 44/2 යි)

සෙබස්ටිනයිට්ස් දෙවන ඉනිම කඩුලු 4ට 137 (පන්දුවාර 20.3 යි) – මානෙල්ක ද සිල්වා නොදැවී 48,සඳුන් ප්‍රනාන්දු 47 ,විෂාන් සිල්වා 21, සුදාර දක්ෂිතා 56/2 යි ,ඒ.ගාමික 28/2 යි)

  •  

ලන්කන් පළමු ඉනිමෙන් ජය ගනියි

ලන්කන් පළමු ඉනිම සියල්ල දැවී 315 යි (පන්දුවාර 115.1යි) – යසිරු රුද්‍රිගෝ111, ප්‍රසන්න ජයනත්ත45, රවිඳු රත්නායක 44,ඩි. කස්තූරි ආරච්චි 30, පුර් ණ වන්නිතිලක 28, මිනුද ලියනගේ 21, මුවින් සුබසිංහ 110/5 යිහංස හිරණ්‍ය 75/2

ශ්‍රි ලංකා ගුවන් හමුදාව මුල් ඉනිම පන්දුවාර 34කදී සියල්ල දැවී 111 යි – (හංස හිරණ්‍ය නොදැවී 22, කළිඳු සිරිවර්ධන 14, උදයවංශ පරාක්‍රම 14, පූර් ණ වන්නි තිලක 42/6, විනුද් ලියනගේ 28/4

කොල්ට්ස් පළමු ඉනිමෙන් ජය ගනියි

කොල්ට්ස් මුල් ඉනිම කඩුලු 7ට 568 යි (පන්දුවාර 116 යි) – අවිශ්ක පෙරේරා 245, ෂාලින්ද මෙල් 172, මුදිත ලක්ෂාන් 66, රවිඳු රසන්ත 35, සමිඳු උත්සර 168/3, ඉමිනියාස් ස්ලාස් 113/2

බී.ආර්.සී. මුල් ඉනිම 157 ( පන්දුවාර 49.2 යි) – ඉමිතියාස් ස්ලාස් නොදැවී 31, ළහිරු සමරකෝන් 23, විනුර දුල්සර 20, සවිඳු උත්සර 19, චමෝද් බැට්ටගේ 49/4, ජෙහාන් ඩැනියල් 57/3)

 කොල්ට්ස් දෙවන ඉනිම කඩුලු 1ට 28 ( පන්දුවාර 5 යි) – අවිශ්ක පෙරේරා නොදැවී 20

එස්.එස්.සී, කඩුලු 3 ට ලකුණු 107 යි

එස්.එස්.සී ප්‍රථම ඉනිම – පන්දුවාර 78.1කදී සියල්ල දැවී 284 යි – ෂම්මු අශාන් 90, කවිශ්ක සේනාධීර 46, සධීෂ රාජපක්ෂ 45, දිනිත සිරිවර්ධන 39, තෙයිවේන්ද්‍රන් දිනේෂාන් 30, අම්ෂි ද සිල්වා 50/3, සොනාල් දිනූෂ 28/3, පවන් රත්නායක 17/2)

සී.සී.සී. මුල් ඉනිම 136 (පන්දුවාර 48.3 යි) – චමිඳු විජේසිංහ නොදැවී 42 ,මාලිංග අමරසිංහ 31,,බී.ජී.මෙන්ඩිස් 20,ෂම්මු අෂාන් 51/4,දිල්ශාන් අබේසිංහ 34/2 යි

එස්.එස්.සී. දෙවන ඉනිම කඩුලු 3ට 107 යි (පන්දුවාර 27 යි) –  සිනෙත් ජයවර්ධන 38,සදීෂ රජපක්ෂ නොදැවී 35,පවන්ත වීරසිංහ 14/1 යි පවන් රත්නායක 13/1 යි

කලුතර නගර – වරාය ( මග්ගොනදී)

කළුතර නගර මුල් ඉනිම 226 යි (පන්දුර 71.3 යි) – කණිෂ්ක මධුවන්ත 76,කවුෂාන් කුලසූරිය 75,ටී.වීරසීංහ 37,මෙතුෂාන් තිලිණ 64/4,තානුක දාබරේ 48/4)

වරාය මුල් ඉනිම 283 (පන්දුවාර 68 යි) – ප්‍රමුද් හෙට්ටිවත්ත 75, සවන් කංකානමගේ 53,අමිත දාබරේ,41, නිමේස් අතරගල් 28, කණිෂ්ක මදුවන්ත, 100/5 යි) ඉන්සක සිරිවර්ධන46/2 යි)

කලුතර නගර දෙවන ඉනිම 7ට 133 (පන්දුවාර 32 යි )- රොමේෂ් නල්ලපෙරුම 43, ඉසුරු සඳමාල් 31, රැමේෂ් මධුෂාන් 21,මෙතුෂාන් කිළිණ 46/3 සිතුම් දිසානායක 39/3 යි)

  •  

නිගම්බු – ටැමිල්

නිගම්බු මුල් ඉනිම 113 යි ( පන්දුවාර 46.5 යි) – පසිඳු උස්හෙට්ටිගේ නොදැවී 21, ජීවක ෂෙසාන් 17, පසිදු ලක්ෂාන් 16, නිශාන් පීරීස් 14, කවිඳු පතිරත්න 35/8)

ටැමිල් මුල් ඉනිම 308 ( පන්දුවාර 71.1 යි) – කමේෂ් නිර්මාල් 90,රවිඳු ප්‍රනාන්දු 87 යි, සුපුන් කවිඳු 69, සංතූෂ් ගුණතිලක 29, නිශාන් පීරිස් 87/5 යි, සූධීර වීරරත්න 34/2 යි

නිගම්බු දෙවන ඉනිම කඩුලු 4ට 69යි ( පන්දුවාර 18 යි) – අමෝදා විදාන පතිරණ 19, දිමුත් සඳරුවන් නොදැවී 18, ජීවක සසෙන් 17, මිරංග වික්‍රමගේ 15/3 යි)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee