slc
Home   |    News
ඔක්තෝබර් 22, 2022
වර්ෂාවෙන් බාධා තිබුණද තරග දෙකක් ඇරැඹේ

sinhala editor

මේජර්ලීග් අන්තර් සමාජ තරගාවලියේ අද (21) ආරම්වීමට  නියමිතව තිබු තරග අතුරින් නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය සහ  නිගම්බු  – චිලව් මේරියන්ස්  තරග දෙක පමණක් ආරම්භ විණි.

එහෙත් අයහපත්  කාලගුණය  මත නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය පන්දුවාර නවයක් පමණක් යවා තිබියදීත්  නිගම්බු  – චිලව් මේරියන්ස්   තරගය පන්දුවාර 4.1ක් පමණක් යවා තිබියදීත් නතර කැරිණි.

මොරටුව දසොයිසා ක්‍රීඩාංගණයේ සහ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරග දෙකම පැවැතියේ පන්දුවාර 13.1 ක් පමණකි.

නුගේගොඩ බ්ලුම්ෆීල්ඩ්

නුගේගොඩ මුල් ඉනිම  ප්‍රථම  දින තරගය නතර කරනවිට කඩුලු 1ට 11යි පනදුවාර 9යි. – (දිලිහාර පොල්ගම්පල 06 අභිෂේක් ලියනආරච්චි නොදැවී 04 මධුක ලියනපතිරනගේ 5/1)

නිගම්බු චිලව් මේරියන්ස්

නිගමබු මුල් ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 07 යි (පන්දුවාර 4.1)  – (දිල්ෂාන් මුනවීර  නොදැවී 05 අෂේන් සිල්වා නොදැවී 02)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest