slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2022
වර්ෂාවෙන් බාධා තිබුණද තරග දෙකක් ඇරැඹේ

sinhala editor

මේජර්ලීග් අන්තර් සමාජ තරගාවලියේ අද (21) ආරම්වීමට  නියමිතව තිබු තරග අතුරින් නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය සහ  නිගම්බු  – චිලව් මේරියන්ස්  තරග දෙක පමණක් ආරම්භ විණි.

එහෙත් අයහපත්  කාලගුණය  මත නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය පන්දුවාර නවයක් පමණක් යවා තිබියදීත්  නිගම්බු  – චිලව් මේරියන්ස්   තරගය පන්දුවාර 4.1ක් පමණක් යවා තිබියදීත් නතර කැරිණි.

මොරටුව දසොයිසා ක්‍රීඩාංගණයේ සහ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරග දෙකම පැවැතියේ පන්දුවාර 13.1 ක් පමණකි.

නුගේගොඩ බ්ලුම්ෆීල්ඩ්

නුගේගොඩ මුල් ඉනිම  ප්‍රථම  දින තරගය නතර කරනවිට කඩුලු 1ට 11යි පනදුවාර 9යි. – (දිලිහාර පොල්ගම්පල 06 අභිෂේක් ලියනආරච්චි නොදැවී 04 මධුක ලියනපතිරනගේ 5/1)

නිගම්බු චිලව් මේරියන්ස්

නිගමබු මුල් ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 07 යි (පන්දුවාර 4.1)  – (දිල්ෂාන් මුනවීර  නොදැවී 05 අෂේන් සිල්වා නොදැවී 02)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest